ඔරකල් ඩේටා බේස් හදන්න ආපු ආණ්ඩුව ජනතාවට තුන්වේල කන එකත් නැති කළා, අයවැයේ දත්ත ගැන කිසිම විශ්වාසයක් නෑ – හර්ෂ ද සිල්වා

0
305

2022 වසර සදහා ඉදිරිපත් කළ අයවැය ප්‍රකාශයේ සදහන් දත්ත පිළිබද කිසිදු විශ්වාසයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

අයවැය දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ කරමිනුයි මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේ.

ඇතිනැති පරතරය අඩුකිරීමට කිසිදු යෝජනාවක් මෙවර අයවැය ප්‍රකාශයේ සදහන් නොවන බවද හර්ෂද සිල්වා මහතා මෙහිදී පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here