සිරිල් ගාමිණි පියතුමන්ට එළඹෙන සඳුදා (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස යළි දැනුම් දී තිබෙනවා.
ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පියතුමන් සිදු කළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි කළ පැමිණිල්ලට අදාළවයි.