Saturday, November 16, 2024

එක රටක් එක නීතියක් වැනි කාර්ය සාධක බලකායක් රටට අනවශ්‍යයි – සුසිල් ප්‍රේමජයන්ත්

එක රටක් එක නීතියක් වැනි කාර්ය සාධක බලකායක් රටට අනවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙන්වා දෙයි.

මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා කියා සිටියේ එවැනි බළකා පිහිටුවීමට තරම් ප්‍රශ්නයක් රටේ නැති බවකි.

රටේ ඇත්තේ වසර සිය ගණනක් පැරණි නීතියක් බවද ඒ මහතා කීය.

එක රටක් එක නීතියක් වීමට නම් අධිකරණය මගින් වරදකරුවන් වන තැනැත්තන්ට සමාව ලැබිය නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

Mawrata News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles