පුවත් ඉන්ධන හිඟයක් නැහැ.මිල වැඩි කරන්නෙ මුදල් අමාත්‍යාංශය හරහා – ඇමති ගමිමන්පිල By ciawpdev - November 13, 2021 0 493 FacebookTwitterPinterestWhatsApp රට තුළ ඉන්ධන හිඟයක් නොමැති අතර, ඉන්ධන මිල ඉහළ දමන්නේ නම් එය සිදුවන්නේ මුදල් අමාත්‍යාංශය හරහා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා. ඒ මීගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමිනි.