තවත් මාස හයක් යනතුරැ වාහන ගෙන්වීම තහනමි

0
312

වාහන ආනයනයට තව මාස හයක් හතක් යනතුරු අවසර නොලැබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවැසීය.

ඊට මේ මොහොතේදී ප්‍රමුඛත්වය දැක්විය යුතු යැයි තමා නොසිතන බවද හෙතෙම සඳහන් කළේ‍ය.

කොවිඩ් වසංගතය තත්වය සමඟ මතු වූ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වාහන ආනයනය පසුගිය මාර්තු මාසයේ සිට නතර කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here