බත්තරමුල්ල KIU විශ්ව විද්‍යාල බලධාරීන් ළමයින්ට බනින හැටි (VIDEO)

0
1228

බත්තරමුල්ලේ පිහිටි KIU නමැති පෞද්ගලික විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියේ බලධාරියෙකු සිසුන් අමතන ආකාරය දැක්වෙන වීඩියොවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

මෙහිදී සිසු-සිසුවියන්ගේ ගැටලු කතාබහ කිරීමට අවස්ථාව ලබාදෙන බව කීවත්, සිසු දරුවන්ගේ ගැටලු වලට බැණ වදිමින් ප්‍රතිචාර දැක්වීමට එහි බලධාරියා කටයුතු කරන අයුරු පැහැදිලිය.

නිතරම තමාට ආණ්ඩුවේ කළ නොහැකි දෙයක් නැති බව පුරසාරම් පවනස මොහු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙක් ලෙස ඔහු බොහෝවිට කියාගන්නා අතර මොහුගේ හැසිරීම පවා ආණ්ඩුව අපහසුතාවයට පත්වන හැසිරීමක් බව තතුදත්තෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here