අයවැය ගැන තීන්දුවක් ගන්න හවුල් පක්‍ෂ යලි රැස්වේ

0
380

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නියෝජිතයන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේ දී හෙට දිනයේ හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

2022 වසර සදහා ඉදිරිපත් කර ඇති අය වැයට සහාය දීම පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම ඇමරිකානු සමාගමක් සමග අත්සන් කර ඇති යුගදනව් ගිවිසුම පිළිබඳව ගත යුතු තීන්දු පිළිබඳව ද එහිදී සාකච්ඡා කරනු ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here