පකිස්තානයේත් ගෑස් හිගවෙයි.

0
330

පකිස්තානයේ දරුණු ගෑස් හිගයක් හටගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවේද මීට සමාන තත්ත්වයක් ඇතිව ඇත.

මේ හේතුවෙන් ගෟහස්ථ සහ කාර්මික පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සදහන් වේ.

බලශක්ති සහ පොහොර නිෂ්පාදනය සදහා අඛණ්ඩව ගෑස් සැපයීමට පකිස්තාන ආණ්ඩුව තීරණය කිරීම හේතුවෙන් අර්බුදය තවත් උග්‍රවී ඇතැයි ද පැවසේ.

විශේ⁣ෂයෙන් මේ වනවිට එළඹ ඇති ශීත කාලය හේතුවෙන් ගෑස් හිගය එරට නාගරික ජනතාවට දැඩි බලපෑම් එල්ල කර ඇතැයිද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here