චීනයේ සුළු ව්‍යාපාර බිද වැටේ.

0
360

යළි කොරෝනා වසංගතය හිස එසවීමත් සමග චීනයේ සුලු ව්‍යාපාර දැඩි පසුබෑමකට ලක්ව ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සදහන් කළේ මේ වනවිට ක්‍රියාත්මක දැඩි සීමා කිරීම් මෙම තත්වයට හේතුවී ඇති බවයි.

හදිසියේ සිදුකරන වසා දැමීම් සහ සංචරණ සීමා නිසා ප්‍රාදේශීය වශයෙන් දැඩි ආර්ථික බලපෑම් සිදුව ඇති බව එරට වාර්තා පවසයි.

නිරිතදිග චීනයේ නගරයක් වන රෑලි දැනට මාස හතක පමණ කාලයක් අඛණ්ඩව වසා දමා තිබීම හේතුවෙන් එහි ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here