ඉන්දියාවත් කෝවිඩ් මර්දන කරලට අනුමැතිය දීමට සැරසේ.

0
316
FILE PHOTO: An experimental COVID-19 treatment pill called molnupiravir being developed by Merck & Co Inc and Ridgeback Biotherapeutics LP, is seen in this undated handout photo released by Merck & Co Inc and obtained by Reuters May 17, 2021. Merck & Co Inc/Handout via REUTERS/File Photo

කොරෝනා මර්දනයේ විශාල වෙනසක් සිදුකළ හැකි බවට හදුනාගෙන ඇති මොනුපිරවියර් ප්‍රතිවෛරස් ඖෂධයට අනුමැතිය ලබාදීමට ඉන්දියාව සූදානම් වන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දැනටමත් බ්‍රිතාන්‍යය බලධාරීන් විසින් අනුමත කර ඇති මෙය නුදුරේදීම ඇමරිකාව විසින්ද අනුමත කිරීමට නියමිත බවයි.

ඉන්දීය බලධාරීන් ද ඉදිරි සතියේදී මෙම ඖෂධයට අනුමැතිය ලබාදෙනු ඇති බව පැවසේ.

මේ හරහා කොරෝනා අසාදිතයන්ට සංකූලතා ඇතිවීමත් ඔවුන් අසාධ්‍ය තත්වයට පත්වීමත් අවම වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here