පුවත් කුලපති ධුරයට විශේෂ සුදුසුකම් අවශ්‍ය නැහැ මුරුත්තෙට්ටුවේ හිමි කියයි By ciawpdev - November 15, 2021 0 310 FacebookTwitterPinterestWhatsApp විශ්ව විද්‍යලයක කුලපති ධූරය ගෞරවනීය තනතුරක් බැවින් ඊට විශේෂ සුදුසුකම් අවශ්‍ය නැතැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.එම තනතුරෙහි ඇති එකම රාජකාරිය උපාධි ප්‍රදානෝත්සවය සදහා සදහා සහභාගී වීම බවද උන්වහන්සේ පවසති.