ඉදිරි මැතිවරණවලදී
ශ්‍රී.ල.නි.ප.වෙනම තරග කිරීමේ සූදානමක්

0
335

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්ව තනිව තරග කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලයේදී සම්මත කර තිබේ.

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාල දී එම රැස්වීම පැවැත්විණි.

යෝජනාව සම්මත වීමෙන් පසු දුමින්ද දිසානායක මහතාද සඳහන් කරන ලද්දේ ‍ප‍්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස බිම් මට්ටමට ඇහුම්කම් දෙන බවයි.

ඒ අනුව ඉදිරි පළාත් සභා මැතිවරණය වෙනම තරඟ වීම සඳහා ගම් මට්ටමින් සංවිධානය වන ලෙසද ඔහු පාක්ෂිකයන්ට දැනුම් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here