මෙවර අයවැය ජනතාවට හිතවාදි අයවැයක් – ප්‍රසන්න රණතුංග

0
358

කොවිඩ් වසංගතය හමුවේ පසුපසට ගිය රට ක්‍රමවත්ව ඉදිරියට ගැනිමේ අභිප්‍රායෙන් යුතුව ඉතා විධිමත්ව හා ජනතාවාදි ලෙස ඉදිරිපත් කළ අයවැයක් ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදහස් දක්වමින් පැවසීය.

කොවිඩ් තත්ත්වයෙන් අත්මිදි යලි හිස එසවිමට හැකි වෙන පරිදි කෙටිකාලින,මධ්‍යකාලීන හා දිගුකාලින සැලසුම් මෙවර අයවැය හරහා ඉදිරිපත් කර ඇතැයි ඔහු පැවසීය.

ඊයේ මිනුවන්‌ගොඩ උඩුගම්පොළ පැවති සාකච්ජාවකින් අනතුරුව ඔහු මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here