පුවත් සැලසුම් කළ පරිදි විරෝධතාව පවත්වනවා By ciawpdev - November 16, 2021 0 263 FacebookTwitterPinterestWhatsApp සමගි ජන බලවේගයේ විරෝධතාව අද (16) සැලසුම් කළ පරිදි පවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසා සිටියි. කුමන බලපෑම් පැමිණියද හෙට දිනයේ ජනතාව සමඟ කොළඹට පැමිණෙන බවට ඔවුන් සඳහන් කර සිටියි.