සිරිල් ගාමිණී පියතුමන් අදත් CID යට

0
293

දෙවැනි දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා සිරිල් ගාමිණි පියතුමා අද ( 16 ) අපරාධ පරීක්ෂෂණ දෙපාර්මේන්තුවට පැමිණියා.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලක් අනුව ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස පියතුමන්ව කැඳවා තිබෙනවා.

සිරිල් ගාමිණි පියතුමා ඊයේ දිනයේ පළමුවරට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 7 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here