අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් මාත්‍රාව ලබාදීමට හෙට සිට ඇරඹේ

0
297

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කටයුතු හෙට (17) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඒ අනුව බස්නාහිර හා දකුණු යන පළාත්වල මෙන්ම අනුරාධපුරය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් මෙම කටයුතු හෙට (17) ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here