Friday, September 20, 2024

මගේ පැන්ෂන් එක කපලා හරි ජනතාවගේ ප්‍රශ්න විසඳනවා නම් මට සතුටුයි…! – මෛත්‍රී

තමන්ගේ විශ්‍රාම වැටුප කපා ඉතිරි කරගන්නා මුදලින් ජනතාවගේ ප්‍රශ්න විසඳෙනවා නම් ඒ පිළිබඳ තමා සතුටු වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳීම සඳහා මුදල් ඉතිරි කර ගැනීමට උත්සාහ කරන්නේ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුප කැපීමෙන් දැයි මාධ්‍ය ඇසූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ජනතාව අපේක්ෂා කළ සහන අයවැයෙන් නොලැබුණේ නම් එය විමසා බැලිය යුත්තේ මුදල් ඇමැතිවරයාගෙන් බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles