පුවත් කොවිඩ් මර්දන ඖෂධ කරල භාවිතයට මෙරට අනුමැතිය හිමිවෙි By ciawpdev - November 16, 2021 0 427 FacebookTwitterPinterestWhatsApp මොල්නුපිරවිර්’ (Molnupiravir) නැමති ඖෂධ කරල මෙරට කොවිඩ් රෝගීන්ට ලබාදීමට කොවිඩ් 19 තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී තිබෙනවා ඉදිරියේදී එය මෙරට ලියාපදිංචි කර රෝගීන්ට ලබාදීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා