සිනමාව නව කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස පිළිගැනීමට කැබිනට් අනුමැතිය…!

0
417

සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්ගේ සංසද 7ක් කර්මාන්ත අමාත්‍යවරයා සමග මිට මාස කිහිපයකට පෙර පත්වන ලද සාකච්ජාවේදී ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් ලෙස ඉල්ලා සිටි සිනමාව නව කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යවරයා විසින් ලබාදුන් පොරොන්දුවට අනුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද කැබිනට් මණ්ඩල යෝජනාවට 2021.11.15 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව ඉදිරියේදී සිනමාව නව කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස පිළිගැනීමට සහ ලියාපදිංචියට අවසර හිමි වේ.

මාධ්‍ය ඒකකය
කර්මාන්ත අමාත්‍යාංශය
2021.11.16

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here