ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙපලක් ICC නමිකළ ලොව හොඳම T20 කණ්ඩායම

0
336

ICC ආයතනයේ විසින් 2021 20-20 ලෝක කුසලාන තරඟාවලියේ හොඳම කණ්ඩායම නම් කර තිබෙනවා.

තවද,එම කණ්ඩායමට කිසිඳු ඉන්දීය ක්‍රීඩකයෙක් ඇතුළත් වී නොමැති වීම විශේෂත්වයකි.

මෙයට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් තිදෙනෙක්, එංගලන්ත ක්‍රීඩකයන් දෙදෙනෙක්, ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙක්, පාකිස්තානයෙන් 1ක්, දකුණු අප්‍රිකා 2ක් හා නවසීලන්තයෙන් ක්‍රීඩකයෙකු බැගින් ක්‍රීඩකයන් එකොළොස් දෙනා නම් කර තිබෙනවා.

ඒ වගේම දොළොස්වැනි ක්‍රීඩකයා ලෙස පාකිස්ථානයේ Shaheen shah afridi ව නම් කර තිබෙනවා.

ආරම්භක පිතිකරු යුගය ලෙස Jos buttler හා David warner නම් කර තිබෙනවා. ඒ වගේම කණ්ඩායමේ නායකයා ලෙස බාබර් අසාම් පත්කර තිබෙනවා.

ලොව වටිනාම විස්සයි-20 කණ්ඩායම මෙසේය.

ජෝස් බට්ලර්

ඩෙවිඩ් වොනර් (wk)

බාබර් අසාම් (c)

චරිත් අසලංක

ඒඩින් මක්‍රම්

මොයින් අලී

වනිදු හසරංග

ඇඩම් සම්පා

ජෝෂ් හැසල්වූඩ්

ට්‍රෙන්ට් බෝල්ට්

ඇන්රිච් නොකියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here