ඉන්ධන මිල සූත්‍රයකට යළි යායුතු බවට ඇමති අලී සබ්‍රිගෙන් යෝජනාවක්

0
382

ඉන්ධන මිල සූත්‍රයකට නැවත යා යුතුයැයි තමා ආණ්ඩුවට යෝජනා කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව ඉන්ධන මිල ද විචලනය වන ක්‍රමයකට යා යුතු බව කී අධිකරණ අමාත්‍යවරයා මහ බැංකුවත් එම කාරණය පවසා ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සලකා බැලිය යුතුව තිබෙන බවද කීය.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගීවෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here