සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පැය 09ක ප්‍රකාශයක් ලබා ගනී

0
308

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දෙවන දිනටත් පෙනී සිටි ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ඊයේ පැය 09කට ආසන්න කාලයක් ප්‍රකාශක් ලබාගෙන තිබෙනවා.

ඒ, පාස්කු ප්‍රහාරයට අදාළව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කළ පැමිණිල්ලට අදාළවයි.

පියතුමන් ඊයේ උදෑසන 9.45ට පමණ එහි පැමිණි අතර ඉන් පිටව ගියේ පස්වරු 6.40ට පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here