විපක්‍ෂයේ රැළියට බෝම්බ ගහනවා කී පුද්ගලයා අත්අඩංගුවට

0
497

සමගි ජන බලවේගයේ විසින් ඊයේ කොළඹ පැවැත් වූ රැලියට බෝම්බ ගසනු ඇතැයි පැවසූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරන්නේ අදාළ තොරතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරිමෙන් පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

විපක්‍ෂ විරෝධතාවට බෝම්බ ගසන බවට කොළ කැබැල්ලක සටහනක් කර විපක්ෂනායක කාර්යාලය ඉදිරියේ දමා ගොස් තිබූ බවත් අත්්අඩංගුවට ගන්නා ලද එය දමා ගොස් තිබූ පුද්ගලයා මන්ද මානසික අයෙක් බව පරීක්ෂණවලින් ඔප්පු ඇතැයිද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here