පුවත් මනෝ ගනේෂන්ට කොරෝනා ආසාදනය වෙයි By ciawpdev - November 17, 2021 0 339 FacebookTwitterPinterestWhatsApp තමන්ට කොවිඩ් 19 වැළඳී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ. ඔහුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ධනාත්මක වූ බව හා මේ වනවිට හුදෙකලාවී ඇති බව එම නිවේදනයේ සඳහන්වේ.