Monday, December 23, 2024

සිය තායිවාන ප්‍රතිපත්තිය වෙනස් නොකරන බවට ඇමරිකාවෙන් සහතිකයක්.

තායිවානය සම්බන්ධයෙන් තම රට අනුගමනය කරන ප්‍රතිපත්තිය වෙනස් නොකරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සදහන් කරයි.

ඇමරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ චීන ජනාධිපති ෂී ජින්පින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරැවය.

තායිවානය විසින් තායිවානයේ අනාගතය පිළිබද තීරණය කළ යුතු බවත් නිදහස වෙනුවෙන් හෝ තමන් ඔවුන් දිරිමත් නොකරන බවත් ජනාධිපති බිඩන් සදහන් කර තිබේ.

පසුගියදා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර පැවති මාර්ගගත සාකච්ඡාව පැය තුනකට ආසන්න කාලයක් පැවති අතර එහිදී තායිවානය පිළිබද විශේෂ අවධානයක් යොමු කෙරිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles