සිය තායිවාන ප්‍රතිපත්තිය වෙනස් නොකරන බවට ඇමරිකාවෙන් සහතිකයක්.

0
659
U.S. President Joe Biden delivers his first prime time address as president, marking the one-year anniversary of widespread shutdowns to combat the coronavirus disease (COVID-19) pandemic and speaking about the impact of the pandemic from the East Room of the White House in Washington, U.S., March 11, 2021. REUTERS/Tom Brenner - RC2E9M9N2826

තායිවානය සම්බන්ධයෙන් තම රට අනුගමනය කරන ප්‍රතිපත්තිය වෙනස් නොකරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සදහන් කරයි.

ඇමරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ චීන ජනාධිපති ෂී ජින්පින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරැවය.

තායිවානය විසින් තායිවානයේ අනාගතය පිළිබද තීරණය කළ යුතු බවත් නිදහස වෙනුවෙන් හෝ තමන් ඔවුන් දිරිමත් නොකරන බවත් ජනාධිපති බිඩන් සදහන් කර තිබේ.

පසුගියදා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර පැවති මාර්ගගත සාකච්ඡාව පැය තුනකට ආසන්න කාලයක් පැවති අතර එහිදී තායිවානය පිළිබද විශේෂ අවධානයක් යොමු කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here