සඳහිරැ සෑය විවෘත කිරීමෙි උත්සවයට ඇරයුම ලැබූ අගලකඩ සිරිසුමන හිමි ප්‍රතිකේෂ්ප කරයි

0
329

අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑය විවෘත කිරීම අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (18) දින සඟසතු කළා. ඊට භික්ෂූන් වහන්සේ විශාල පිරිසක්ද සහභාගීවී සිටියා.

මේ උත්සවය සඳහා ආරාධනා පත්‍ර යවා තිබියදීත් මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි එම උත්සවයට සහභාගී නොවන බව සිය මුහුණු පොතේ සටහන් කර තිබෙනවා. මීට දෙදිනකට පෙර එනම් පසුගිය 17 වෙනිදා සිය මුහුණු පොතේ සඳහන් කර තිබුණේ “යුධ සැමරුමට සඳහිරු සෑයක් අපට අවශ්‍යද? මෙය විවෘත කිරීමේ උළෙලට ලද ඇරයුම ප්‍රතික්ෂේප කරමි” යි එහි දක්වා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here