මහ බැංකුවට නව සහකාර අධිපතිවරු සිව්දෙනෙක් පත්කෙරේ

0
356

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව සහකාර අධිපතිවරුන් සිව්දෙනෙකු පත්කර තිබේ.

පසුගියදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකු මෙලෙස සහකාර අධිපතිවරුන් ලෙස උසස් කිරීමට පියවර ගෙන ඇති බව මහ බැංකුව නිවේදනය කළේය.

කේ.ජී.පී සිරිකුමාර, ඩී. කුමාරතුංග, යූ.එල් මුතුගල සහ සී.පී.එස් බණ්ඩාර යන මහත්ම මහත්මීන් පසුගිය 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයට උසස් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here