අයවැය දෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද

0
328

අයවැය දෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. අද පස්වරු 5.00ට ඡන්ද විමසීම සිදුකෙරෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පසුගිය 12 වනදා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් දෙවනවර කියවීමේ විවාදය හත්වන දිනට අද පැවැත්වෙයි.

හෙට දින (23) සිට අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන අතර එය දින 16ක් පැවැත්විමට නියමිතව තිබෙනවා.

දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00ට අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here