අගමැතිගේ උපන්දිනයට ගහපු ෆුට්බෝල් මැච් එක පොලීසිය දැකලත් නෑ – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දැකලත් නෑ! – මුජිබර් රහුමාන්

0
346

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය නිමිති කොටගෙන කුරුදුවත්ත පොලිසිය ඉදිරිපිට පැවැත්වූ පාපන්දු තරගය පොලිසිය හෝ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හෝ දැක නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

ඔවුන් සමගි ජන බලවේගයේ උද්ඝෝෂණය පමණක් දැක සෞඛ්‍ය උපදෙස් නිකුත් කර ඇති බව මන්ත්‍රීවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here