අපිටත් සිවුරක් ඇඳන් පාරේ යන්න බැරි තත්ත්වයක් ඇවිත් තියෙන්නේ – පවුලේ එකා වුණත් හොරා කෑවා නම් හොරාම තමයි

0
379

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බවත්, එම හොරා කෑමට පවුලේ අයකු හෝ සම්බන්ධ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත් මාගල්කන්දේ සුදත්ත හිමියෝ සදහන් කර සිටියහ.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම වංචාව හේතුවෙන් තමන් වහන්සේටද සිවුරක් ඇඳන් පාරේ යන්න බැරි තත්ත්වයක් මතුව ඇති බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here