කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියෙන් හොර වාහන සමඟ ඇල්ලු සැකකරුවන්ට ඇප ලැබෙයි

0
316

ව්‍යාජ ලෙස එකලස් කරන ලද මෝටර් රථ තුනක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් ශරීර ඇප මත මුදා හැර තිඛෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඔවුන් මුදා හරිනු ලැබුවේ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප මතයි.

සැකකරුවන් මාලඹේර සහ හෝකන්දර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35ත් 38ත් අතර වියේ පසුවන්නන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here