Huawei p9 හඳුන්වා දෙයි

0
679

සිංගර් ශ‍්‍රී ලංකා සමාගම විසින් නවතම ජංගම දුරකථනයක් ඉකුත් දා වෙළඳපොලට හඳුන්වා දුන්නා.

‘‘Huawei p9 ’’ ලෙස හඳුන්වාදුන් මෙම ජංගම දුරකථනයේ සුවිශේෂිතා සම්බන්ධයෙන් කරුණු දැක්වූ සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ චන්දන සමරසිංහ මහතා සඳහන් කළේ මෙහි කැමරාව ඡායාරූපකරණයට ඉතා විශේෂතා දක්වන කැමරාවක් ලෙස හඳුන්වා දිය හැකි බවයි. එය ලොව ඉහළ තාක්ෂණයෙන් යුක්තව නිපදවා ඇති බවත් ඔහු පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here