පෞද්ගලික අංශයටත් පොහොර ගෙන්වන්න ජනපති ඉඩ දෙයි,රසායනික පොහොර ගෙන්වන්න අවසර දෙයි.. නමුත් පොහොර සහනාධාරය නෑ

0
460


එළවළු, ධාන්‍ය, බඩ ඉරිගු වැනි වගාවන් සදහා අවශ්‍ය රසායනික පොහොර අවශ්‍යතාව මත පෞද්ගලික අංශයට ආනයනය කිරීමේ ඉඩකඩ ලබා දීම කෙරෙහි අවධානය යොමු කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත.

එලවළු, බඩ ඉරිගු, ධාන්‍ය වර්ග වැනි ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍යතාවය මත කෘෂිරසායන පෞද්ගලික අංශයේ හරහා පෙන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය.

තවදුරටත් රාජ්‍ය ප්‍රතිපත්තිය හරිත කෘෂිකර්මාන්තය බව අවධාරණය කළ ජනාධිපතිවරයා සඳහන් කලේ කෘෂි රසායනික හෝ රසායනික පොහොර රජයේ සහනාධාර වැඩපිළිවෙළ යටතේ කිසිවිටෙක ලබා නොදෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here