SLT ස්පීඩ් අප් පාපැදි සවාරිය

0
651

මෙරට පාපැදි ධාවකයන්ට සුවිශේෂී අවස්ථාවක් හිමිකර දෙමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සංවිධාන කරන ‘‘එස්.එල්.ටී ස්පීඞ් අප් ’’ පාපැදි සවාරිය ජුලි මස 27 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනුරුද්ධ සූරියආරච්චි මහතා පැවසුවේ දින 05ක් පැවැත්වෙන පාපැදි සවාරිය කොළඹ, මාතර, රත්නපුර, මහනුවර හරහා මඩකළපුවට ළඟාවන බවයි. මඩකළපුවේදී සංගීත ප්‍රසංගයක්ද පැවැත්වීමටද කටයුතු සංවිධානය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here