වත්මන් ආණ්ඩුව මෙම වසර දෙකක කාලයේ දී රට පුරා වැව් 1500ක් ඉදිකරල තියනවා,හැබැයි කවුරුත් ඒ ගැන කියල නෑ

0
368

වත්මන් ආණ්ඩුව මෙම වසර දෙකක කාලයේ දී රට පුරා වැව් 1500ක් ඉදිකර ඇතැයි මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ සඳහන් කරති.

එම කාලයේදී නිවාස දාහතර දහසක් ඉදිකර ඇති බවත් තවත් දාහතර දහසක් ඉඳිවෙමින් ඇති බවත් උන්වහන්සේ සඳහන් කරති.

තව මහා මාර්ග විශාල ප‍්‍රමාණයක් රටපුරා ඉදි කරමින් ඇති බවද උන්වහන්සේ පැවසූහ.

නමුත් මෙම දැවැන්ත සංවර්ධනය පිළිබඳව කිසිවෙකු ප්‍රකාශ නොකිරීම ගැන තමන් වහන්සේ ආණ්ඩුව සමඟ අමනාපයෙන් සිටි වන බව ද සිටින බව ද උන්වහන්සේ කියා සිටියහ.

අනුරාධපුර මිරිසවැටියේ පැවති උත්සව සභාවක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here