LPL නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව

0
403

2021 LPL තරගාවලිය නැරඹීමට සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවකට අවසර දීමට තීරණය කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

ඒ අනුව දැඩි කොන්දේසි යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ප්‍රේක්ෂයන්ට තරග නැරඹීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම අවසරය ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here