කෝප වූ ප්‍රදේශවාසීන් කින්නියා අනතුරට විරෝධය දක්වා මන්ත්‍රීගේ නිවස නිවසට ප්‍රහාරයක් එල්ල කරයි

0
323

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික් මහතාගේ නිවසට ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

ඊයේ පෙරවරුවේ කින්නියා ප්‍රදේශයේදී පාරුවක් පෙරළී සිසුන් 06 දෙනෙකු මිය යාමෙන් පසු කෝපවූ ප‍්‍රදේශවාසීන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත.

මෙම මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා ඇත්තේ කින්නියා ප්‍රදේශයේය.

අදාළ ප්‍රහාරයෙන් නිවසට දැඩි ලෙස අලාභ හානි සිදුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here