අප්‍රේල් 30න් පසු නවසීලන්තයට ඇතුළුවීමට අවසර ලැබෙි

0
584

ලබන වසරේ අප්‍රේල් 30 වැනිදායින් පසු ජාත්‍යන්තර සංචාරකයන්ට සිය රටට ඇතුලු වීමට නවසීලන්තය අවසර ලබා දී තිබෙනවා.

කෙසේවෙතත් දැනට ඔස්ට්‍රේලියාවේ සිටින නවසීලන්ත පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට ලබන ජනවාරි 16 වැනිදායින් පසු නවසීලන්තයට පැමිණිය හැකියි.

දැනට අනෙකුත් රටවල සිටින නවසීලන්ත පුරවැසියන්ට සහ නේවාසික වීසා ලාභීන්ට පෙබරවාරි 13 වැනිදා සිට නවසීලන්තයට පැමිණිය හැකි බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here