පුවත් ජනාධිපතිවරයාගේ බ්රිඳගේ උපන් දිනය අදයි By ciawpdev - November 24, 2021 0 346 FacebookTwitterPinterestWhatsApp ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ ආර්යාවගේ උපන්දිනය අදට (24) යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් ද තබා තිබෙනවා.