ප්‍රංශ අගමැතිටත් කොවිඩ්

0
469

ප්‍රංශ අග්‍රාමාත්‍ය ජෝන් කැස්ටෙක්ස් හට කොවිඩ් ආසාදනය වී ඇති එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සිය දියණියට කොවිඩ් ආසාදනය වී ඇති බව මුලින් හඳුනාගෙන ඇති අතර ඒ අනුව සිදුකළ PCRපරික්ෂණයේදීයි අග්‍රාමාත්‍යවරයා ද කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී ඇති බව සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here