රාජ්‍ය සේවකයන්ට අදාළව නිකුත් කකළ සමාජ මාධ්‍ය වාරණය අයින් කරන්න – රංජිත් මද්දුම බණ්ඩාර

0
318

සමාජ මාධ්‍ය ඔස්සේ රජය විවේච්චනය කිරීම වළක්වමින් රාජ්‍ය සේවකයන්ට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛය වහා හකුළා ගන්නැයි සමගි ජන බලවේගය අද පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කලේ මෙමගින් හමුදා පාලනයක පෙරනිමිති පෙන්නුම් කෙරෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here