ක‍්‍රිප්ටොකරන්සි සමිබන්ධයෙන් කමිටුවෙි වාර්තාවට කැබිනට් අනුමැතිය

0
346

ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් පත්කරන ලද කමිටුවේ අතුරු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඒ ආශ්‍රිත සමාගම් වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිණිස පැනවිය හැකි නීතිරීති සම්න්දයෙන් කැබිනට් මණ්ඩලය වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

අදාළ කමිටු නිර්දේශය 2022 ජූනි මස 30 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය දන්වා තිබේ.

මේ ඇතුළු කැබිනට් තීරණ පිලිබද දන්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයඔබේ ප්‍රතිචාරය කුමක්ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here