ගොවීන්ට වහ බොන්න වෙලා තියෙන්නේ – මහින්දානන්දට මෛත්‍රීගෙන් චෝදනාවක්

0
469

රසායනික පොහොර ගෙන්වීමට දැන් ඉඩ ලබා දුන්නද එය පලක් නොමැති බවත්, දැන් ගොවීන්ට සිදුව ඇත්තේ වහ බීමට බවත් හිටපු ජනාධිපති, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊට වගකිව යුතු බවද ඒ මහතා කීය.

හරි නම් ආණ්ඩුව කළ යුත්තේ ගොවීන්ට සහන දීම බවද ඒ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here