අවුරුදු 20 ඉක්මවූ පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීමට තීරණය කරයි

0
373

අවුරුදු 20 ඉක්මවූ මෙරට පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීමට අද (24) තීරණය කල බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මේ සඳහා වන වැඩපිළිවෙළ සකස් කෙරෙන බවද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here