විශ්‍රාම යෑමෙි උපරිම වයස 65 දක්වා ඉහළ දැමූවත් 55 නම් ජනවාරියේ විශ්‍රාම යා හැකියි

0
531

අයවැයෙන් විශ්‍රාම යා හැකි උපරිම වයස 65 දක්වා ඉහළ දැමුවද අවුරුදු 55 සම්පූර්ණවන ඕනෑම රාජ්‍ය සේවකයෙකුට තමන් කැමති නම් ලබන ජනවාරි 1 වනදා විශ්‍රාම යා හැකි බව රාජ්‍ය සේවා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊයේ පාර්ලිමේන්තු නැගූ ප්‍රශ්නයකට පිලිතුරැ ලබා දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here