මෑතකදී රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් ස්ථීර කිරීමට පියවර

0
324

මෑතකදී රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් ස්ථීර කොට ඔවුන්ගේ වැටුප වැඩි කිරීමට කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඒ අනුව ඔවුන්ගේ මාසික දීමනාව රුපියල් 41,000 ක් වීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

ඊයේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here