දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කරයි. විමසිලිමත් වන්නැයි ජනතාවට දැනුම් දෙයි

0
387

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව බිංගිරිය, හලාවත, පුත්තලම අවට ප්‍රදේශවල පහත් බිම් සහ මාර්ග ජලයෙන් යටවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් වඩාත් විමසිල්ලෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here