උපාධිධාරීන් 600ක් කම්කරු රැකියාවේ – කිරිඇල්ල ජනක බණ්ඩාරට කියයි

0
353

මේ වනවිට උපාධිධාරීන් හයසිය දෙනෙකු පමණ රාජ්‍ය සේවයේ කම්කරුවන් ලෙස සේවයේ නිරත වන බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඊට පිළිතුරු දුන් රාජ්‍ය සේවා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ එසේ කොට ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී බවයි.

කෙසේ වෙතත් ඒ පිළිබඳ ලිඛිතව තොරතුරු ලබා දෙන්නැයි ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කිරිඇල්ල මහතාට පිළිතුරු දෙමින් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here