2015 වර්ෂයේ පොලිස් පොඩ්ඩෝ කෝටි 08 ක මත්පැන් බීලා…

0
560

2015 වසරේ පොලිස් කණිෂ්ඨ නිලධාරීන් රු. කෝටි 8ක මත්පැන් පානය කර ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් ඔප්පුවී තිබෙනවා.

මේ අයුරින් ඔවුන් මත්පැන් පානය කර ඇත්තේ කොළඹ හා මහනුවර පිහිටි කණිෂ්ඨ පොලිස් නිළධාරින්ගේ අවන්හල්වලදී වන අතර මෙම අවන්හල් වලට ඇතුලත් විය හැක්කේ පොලිස් සැරයන් තනතුරෙන් පහළ පොලිස් නිලධාරින්ට පමණි.

මේ අවන්හල් අතරින් වැඩිම අලෙවියක් සිදුව ඇත්තේ කොළඹ ගාළුමුවදොර අවන්හලේදී බවයි වාර්තා වන්නේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here