විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචිය අද සිට

0
275

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් ලියාපදිංචිය අද (26) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව අදාළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය අද (26) සිට දෙසැම්බර් 05 දක්වා සිදු කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here